Land for sale in Kataragama Deewara Gammanaya Monaragala district | V R All in One Click
top of page

මොණරාගල දිස්ත්‍රිකයේ කතරගම ධීවර ගම්මානය ප්‍රදේශයෙන් අක්කර 1.25ක ඉඩම විකිණීමට


නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


ජලය ලැබෙන තවත් ජල මාර්ගයක් ද ඇත


අඹ ගස් කීපයක් ද සහිතයි


වගා කටයුතු සඳහා වඩාත්ම සුදුසු භූමියකි


ගස්ලබු වගාවට බිම ද සකස්කර ඇත 


මීටර් 500ක පමණ දුරින් වැව පිහිටා ඇත 


සෙල්ල පාරට දුර කි.මී 2යි


පාසල සහා පන්සල ද ඉතාමත් ආසන්නව ඇත 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 
වැඩිම ඉල්ලුමට දෙමි

 
මිල : රු1,800,000.00

 
අමතන්න : +94703000933

Land for sale in Kataragama Deewara Gammanaya Monaragala district

SKU: VR238/7
₨1,800,000.00Price
bottom of page