Land for sale in Kapuhena Kalutara district | V R All in One Click
top of page

කළුතර උතුර කපුහේන ප්‍රදේශයෙන් පර්චස් 15ක ඉඩම විකිණීමට 


ඉඩම වටා කම්බි වැටකින් ආවරණය කර දැල් ගේට්ටුවක් යොදා  ඇත 


අඩි 15ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


පිරිසිදු සින්නක්කර ඔප්පු


පල දරන පොල් ගසක් හා කෙසෙල් ගසක් අැත 


කළුතර - හොරණ ප්‍රධාන පාරට මී. 200යි 


ගාලු පාරට මී. 900ක දුර 


කළුතර නගරයට කි.මී. 3යි 


කළුතර මියුසියස් විද්‍යාලයට මී. 600ක දුර 


පන්සල ඉඩමට මායිම්ව පිහිටා ඇත 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු480,000.00

Land for sale in Kapuhena Kalutara district

SKU: VR196/72308190807
₨480,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page