top of page

මහනුවර  දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය නගරයේ පුස්සැල්ලාගොල්ල හන්දියෙන් අක්කරයක ඉඩම සමග නිවස හා පර්චස් 65 සමග ගල් බංගලාව විකිණීමට 


අක්කරයක ඉඩම සමග නිවස :


නිදන කාමර 2ක්, නාන කාමරයක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක් හා ඉස්තෝප්පුවක් සහිත අංග සම්පූර්ණ නිවසකි 


දෙවන මහල සෑදීම සඳහා අත්තිවාරම යොදා ඇත


නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පරිභෝජනයට ගත හැකි පිරිසිඳු ජලය සහිත ළිඳක් ද ඇත

 

පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් පල දරන සාදික්කා ගස් 8ක්, ගම්මිරිස්, කරාබුනැටි, කොකෝවා ඇතුළු විශාල අාදායමක් ලැබිය හැකි සුළු අපනයන භෝග රාශියක් ද, හොඳින් ඵල දරන පොල් සහ කොස් ශාක කිහිපයක් ද, පලතුරු වර්ග රාශියක් ද සහිතයි  


මිල : රු20,000,000.00 

 


පර්චස් 65ක ඉඩම සමග ගල් බංගලාව :


නිදන කාමර 6ක්, විශාල සාලයක්, නාන කාමරයක් හා මුළුතැන්ගෙයක් සහිත අංගසම්පූර්ණව නිමවූවකි 


වට තාප්ප හා ගේට්ටු සහිතයි 


නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන කරාබු නැටි ගස් 3ක්, සාදික්කා ගස් 2ක්, කොස් ගස් 4ක්, පොල් ගසක්, තැඹිලි ගසක් හා අලිපේර ගසක් ඇත


දැකුම්කළු ලස්සන වටපිටාවක් සහිතයි 


මිල : රු25,000,000.00 


ඉඩම් දෙකම,   
තෙල්දෙණිය - රංගල ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 

තෙල්දෙණිය නගරයට කි.මී. 5ක දුර 

පාසල් 2ක් කි.මී. 1.5ක් ඇතුළත 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ආසන්නයි

Land for sale in Kandy Theldeniya Pussellagolla junction

SKU: VR168/19/202306231613
₨20,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page