top of page

මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ නගරයේ පොල්ගොල්ල ප්‍රදේශයෙන් පර්චස් 60ක තැනිතලා ඉඩම විකිණීමට 

 

නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පිරිසිඳු සින්නක්කර ඔප්පු 

 

අඩි 8ක පාර ඉඩමට ම ඇත 

 

හොඳින් වැඩුණු කොස් ගස් 10ක් ද, කෙසෙල් හා ගම්මිරිස් වගාවක් ද, පොල් පැළ කිහිපයක් ද ඇත 

 

මඩවල ප්‍රධාන පාරට කි.මී. 1ක දුර 

 

මහනුවර නගරයට කි.මී. 5යි 

 

පොල්ගොල්ල වේල්ලට මී. 500ක දුර  

 

පාසලට හා ගුරු අභ්‍යාස විද්‍යාලයට මීටර් 500ක දුර 

 

රජයේ රෝහල කි.මී. 3ක දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

පර්චසයක මිල : රු150,000

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Kandy Polgolla Kundasalaya Kandy district Sri Lanka

SKU: VR151/102304081510
₨150,000.00Price
    bottom of page