top of page

මහනුවර දිස්ත්‍රිකයේ පිළිමතලාව නගරයට ආසන්න පර්චස් 64ක ඉඩම විකිණීමට

නිදන කාමර 4ක් සහ සාලය කුස්සිය සහිත නිවසක් ද ඇත

නල ජලය, විදුලිය සහ දුරකථන පහසුකම් සහිතයි

සින්නක්කර පිරිසිඳු ඔප්පු

පොල් පුවක් සහ සාදික්කා වැනි ගස් වර්ග කිහිපයක් ඇත

බස් පාරට විනාඩි 10යි

පිළිමතලාව ගම්පොළ නගරයන්ට ඉක්මණින් ළඟා විය හැක

වෙල් යායකට ආසන්න, සුන්දර නිදහස් වැදගත් සමාජ වටපිටාවක් සහිත පරිසරය

බැංකුව පාසල් සුපිරි වෙළඳසැල් ඇතුළු සියලුම පහසුකම්

අඩි 10 පාර නිවසටම

ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

මිල : රු 28,00,000.00

අමතන්න : +94719205447 / +94765836876

Land for sale in Kandy Pilimathalawa / VR202007011153

SKU: VR202007011153
₨2,800,000.00Price
    bottom of page