top of page

මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර නගරයට ආසන්නව කුළුගම්මන ප්‍රදේශයෙන් අක්කර 20ක ඉඩම විකිණීමට

 

කුළුගම්මන - මහනුවර බස් මාර්ගයට මුහුණලා ඇත

 

අක්කර 10ක පමණ කෝපි වගාව ද ඉතිරිය සවාරි, කොස් සහ මහෝගනී ද සාදික්කා, කරාබු නැටි සහ ගම්මිරිස් වලින් ද සමන්විතයි

 

නොසිඳෙන පිරිසිදු ජලය ඇති ස්වභාවික දිය උල්පතක් ද ඇත

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

ඉඩම පාරවල් දෙකකට මායිම් වේ

 

එක් පැත්තකින් අඩි 400ක් පමණ ප්‍රධාන පාරට මුහුණත ඇත

 

ගලගෙදර අධිවේගී මාර්ගයට දුර කි.මී 5යි

කුරුණෑගල බස් මාර්ගයට දුර කී.මි 1යි

දොඩම්වල පාලමට දුර කි.මී 1යි

මහනුවර නගරය මධ්‍යයට උපරිම දුර කි.මි 5කි

 

සම්පූර්ණ ඉඩම හෝ අක්කර 1ට වැඩි කොටස් වශයෙන් හෝ දෙනු ලැබේ

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

සම්පූර්ණ ඉඩම මිල : රු140,000,000.00

අක්කරයක මිල : රු9,000,000.00

 

අමතන්න : +94703000933

Land For Sale In Kandy Kulugammana Area In Kandy District / VR2301070806

SKU: VR2301070806
₨9,000,000.00Price
    bottom of page