top of page

මහනුවර දිස්ත්‍රික්කයේ කිවුල්ළිඳ ප්‍රදේශයෙන් පර්චස් 40ක ඉඩම විකිණීමට 


අඩි 3ක පාරක් ඉඩමට ම ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


පදිංචියට හෝ වගාවකට වඩාත් සුදුසුයි 


තලාතුඔය -  හඟුරන්කෙත ප්‍රධාන පාරට මී. 100යි 


මහනුවර නගරයට විනාඩි 30ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු, පාසල්, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු පහසුකම් විනාඩි 30ක දුරින් 

 

අලංකාර දැකුම්කලු පරිසරයකින් සමන්විතයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු130,000.00

Land for sale in Kandy Kiullinda area

SKU: VR186/32307261639
₨130,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page