top of page

මහනුවර දිස්ත්‍රික්කයේ හසලක නගරයේ දඹගහවෙල ප්‍රදේශයෙන් අක්කර 2.5ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, මුළුතැන්ගෙය හා සාලය සහිත අඩක් නිමකළ නිවසකි 


අඩි 10ක පාර ඉඩමට ම අැත 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු උල්පත් ජලය හා විදුලිය අැතුළු සියලුම පහසුකම් සහිතයි 


හොඳින් පලදරන අඹ, කොස්, දෙහි, දොඩම් වැනි ශාක වර්ග ද, ගම්මිරිස් වගාවක් ද, හොඳින් වැඩුණු තේක්ක, බුරුත, කොලොං වැනි ශාක වර්ග ද රාශියක් සහිතයි 


දඹගහවෙල - බරවද්දල ප්‍රධාන පාරට වි. 15ක දුර 


හසලක නගරයට හැතැප්ම 12යි 


පාසල වි. 15 ක දුරින් 


සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 
වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු20,000,000.00

 

අමතන්න : +94703000933
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Kandy Hasalaka Dambagahawela in Kandy district Sri Lanka

SKU: VR160/12305181319
₨20,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page