top of page

මහනුවර දිස්ත්‍රික්කයේ දවුලගල නගරයෙන් පර්චස් 261ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 5ක්, නාන කාමරයක්, විශාල විසිත්ත කාමරයක්,  මුළුතැන්ගෙයක් හා කෑම කාමරයක් සහිත අංගසම්පූර්ණ උළු සෙවිලි කළ නිවසකි 


සම්පූර්ණ නිවස සිවිලිම් යොදා ටයිල් අතුරා ඇත 


නළ ජලය හා තෙකලා විදුලි පහසුකම සහිතයි 


පිරිසිදු සින්නක්කර ඔප්පු


වගාවන් සහිත ඉඩමකි 


දවුලගල - වටදෙනිය ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


පේරාදෙණිය නගරයට කි.මී. 3යි 


ගෙලිඔය නගරයට කි.මී. 3යි 


පිළිමතලාව නගරයට කි.මී. 5යි 


ප්‍රධාන පෙලේ පාසල් කිහිපයක් ආසන්නයෙන් ඇත 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු35,000,000.00

 

සම්පූර්ණ ඉඩමෙන් පර්චස් 35.1ක් වන ලෙස වෙන්කර ඇති නිවස සහිත කොටස පමණක් වුවද මිලදී ගත හැක 

මිල : රු15,000,000.00 

(කටුගස්තොට සෙංකඩ රියැලිටි ආයතනයට අයත් ඉඩමකි)

 

මහනුවර දිස්ත්‍රික්කයේ හල්ඔළුව නාරංගස්කුඹුර පාරේ පිහිටි අගනා බිම් කොටස් කිහිපයක් ද විකිණීමට ඇත

(කටුගස්තොට සෙංකඩ රියැලිටි ආයතනයට අයත් ය)

Land for sale in Kandy Dawlagala Town

SKU: VR169/12306221510
₨35,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page