top of page

මහනුවර දිස්ත්‍රික්කයේ අටබාගේ නගරයේ වැරැල්ලපිටිය ප්‍රදේශයෙන් අක්කරයක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 2ක්, නාන කාමරය, මුලුතැන්ගෙය හා විසිත්ත කාමරය සහිත අඩක් නිම කළ නිවසකි 


අඩි 15ක පාර ඉඩමට ම ඇත 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

දැනට විශාල ආදායමක් ලබන කරාබුනැටි ගස් 90ක් පමණ ,ද තේ වගාවක් ද, කෝපි වගාවක් ද, පුවක් වගාවක් ද, පොල්, කොස්, දෙල්, අලිපේර වැනි ශාක රාශියක් ද සහිතයි 


වැරැල්ලපිටිය ප්‍රධාන පාරට කි.මී. 1.5යි 


අටබාගේ නගරයට කි.මී. 1.5යි 


ගම්පොළ නගරයට කි.මී. 7ක දුර


පාසල කි.මී. 1.5ක දුරින්  


කන්දේ විහාරය පූජා භූමියට මී. 500යි


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු7,000,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Kandy Atabage Werellapitiya in Kandy district Sri Lanka

SKU: VR160/72305201601
₨7,000,000.00Price
    bottom of page