top of page

මහනුවර දිස්ත්‍රික්කයේ අංපිටිය ප්‍රදේශයෙන් පර්චස් 132ක තැනිතලා හතරැස් ඉඩම විකිණීමට 

 

නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

අංපිටිය - නුවර ප්‍රධාන පාරට මී. 20යි  

 

නුවර වැව රවුමට කි.මී. 1.5ක දුර 

 

රජයේ පාසල කි.මී. 1.5ක දුරින් 

 

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රාජ්‍ය හා පෞද්ගලික බැංකු, රෝහල් ඇතුළු සියලුම පොදු පහසුකම් කි.මී. 1.5ක දුරින්  

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

පර්චසයක මිල : රු450,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Kandy Ampitiya in Kandy district Sri Lanka

SKU: VR154/182304250831
₨450,000.00Price
    bottom of page