Land for sale in Kalutara Ihala Bope | Sri L | V R All in One Click
top of page

කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය නගරයේ ඉහළ බෝපේ ප්‍රදේශයෙන් අක්කර 1ක ඉඩම විකිණීමට 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


අඩි 30ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


වටිනාකමකින් යුත් හොඳින් වැඩුණු ගස් වර්ග රාශියක් සහිතයි 


පාදුක්ක - ඉංගිරිය ප්‍රධාන පාරට කි.මී. 6ක දුර 


ඉහළ බෝපේ නගරයට විනාඩි 5යි 


ඉහළ බෝපේ පාසල කි.මී. 6ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු9,500,000.00 (ලක්ෂ 95යි)

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Kalutara, Ihalabope, Sri Lanka.

Land for sale in Ingiriya Ihala Bope Kalutara district

SKU: VR200/102308281459
₨9,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page