Land for sale in Kalutara Bombuwala | V R All in One Click
top of page

කළුතර දිස්ත්‍රික්කයේ බෝඹුවල ප්‍රදේශයෙන් පර්චස් 11.6ක තැනිතලා ඉඩම විකිණීමට 


වට තාප්ප සහිතයි 


අඩි 8ක පාර ඉඩමට ම ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


මතුගම - කොළඹ ප්‍රධාන පාරට මී. 150යි 


කළුතර නගරයට විනාඩි 15ක දුර 


පාසල මීටර් 500ක දුරින් 


කළුතර බෝධියට ඉතා ආසන්නයි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු280,000.00

Land for sale in Kalutara Bombuwala

SKU: VR191/12308071520
₨280,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page