Land for sale in Kalaththewa Arunagama Anuradhapura district | V R All in One Click
top of page

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලත්තෑව - අරුණගම ප්‍රදේශයෙන් අක්කර 3ක ඉඩම විකිණීමට 


ඉඩම වටා මායිම් කණු යොදා වෙන්කර ඇත 


අඩි 30ක පාර ඉඩමට ම 


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


හොඳින් ඵල දරන පොල් ගස් 25ක් පමණ ඇත


සාරවත් පසක් ඇති බැවින් වගාවකට වඩාත් සුදුසුයි 


නව නුවර පාරට මී. 600යි 


අනුරාධපුර නගරයට කි.මී. 6ක දුර 


කලත්තෑව මහා විද්‍යාලයට කි.මී. 2යි 


ගුවන්තොටුපළ හා නුවර වැව ඉඩමට ඉතා ආසන්නයෙන් අැත


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ආසන්නයි 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු30,000.00

Land for sale in Kalaththewa Arunagama Anuradhapura district

SKU: VR196/22308171353
₨30,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page