Land for sale in Kalutara Kahathuduwa | Sri L | V R All in One Click
top of page

කළුතර දිස්ත්‍රික්කයේ (කොළඹ දිස්ත්‍රික් මායිමේ) කහතුඩුව නගරයේ දියකඩ හන්දියේ පිහිටි පර්චස් 10.5ක තැනිතලා ඉඩම විකිණීමට 


ඉඩම වටා මායිම් වෙන් කර ඇත 


වෙල් යායකට මායිම් ව පිහිටි ඉඩමකි 


අඩි 15ක පාර ඉඩමට ම ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු

 

ඵල දරන කොස්, දෙල්, පොල් ශාක කිහිපයක් සහිතයි 


වීදියගොඩ - පිළියන්දල ප්‍රධාන පාරට මී. 20ක දුර 


කහතුඩුව නගරයට කි.මී. 2යි 


පොල්ගස්ඕවිට හන්දියට කි.මී. 2.5යි 


කහතුඩුව අධිවේගී පිවිසුම කි.මී. 2ක දුරින් 


සුපිරි වෙළෙඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු800,000.00

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Kalutara, Kahathuduwa, Sri Lanka.

Land for sale in Kahathuduwa Diyakada junction Kalutara district

SKU: VR226/3
₨800,000.00Price
bottom of page