Land for sale in Kadawatha town Gampaha district | V R All in One Click
top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත නගරයේ ජයවර්ධන පාරේ පිහිටි පර්චස් 16.5ක තැනිතලා ඉඩම විකිණීමට 


ඉඩමේ තුන් පැත්තක් තාපයකින් ආවරණය කර ඇත


අඩි 15ක පාර ඉඩමට ම


ජල ගැලීම්වලින් තොර ප්‍රදේශයකි


විදුලි පහසුකම ඉඩමට ම ලබාගෙන ඇත 


නල ජලය හා දුරකථන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


පදිංචියට සුදුසු වැදගත් සමාජ වටපිටාවක් සහිතයි


පල දරන පොල් ගස් කිහිපයක් ඇත


කඩවත - නුවර ප්‍රධාන පාරට මී. 200යි 


කඩවත නගරය පයින් යන දුරින්


කඩවත අධිවේගී පිවිසුමට කි.මී. 1ක දුර  


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින්


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි


වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු1,800,000.00 (ලක්ෂ 18යි) 


බැංකු ණය පහසුකම් ලබාගත හැක 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Gampaha, Kadawatha, Sri Lanka.

Land for sale in Kadawatha town Gampaha district

SKU: VR232/14
₨1,800,000.00Price
bottom of page