top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත නගරයේ බණ්ඩාරවත්ත හන්දියේ පිහිටි පර්චස් 10.5ක  ඉඩම විකිණීමට  


තැනිතලා හතරැස් ඉඩමකි


වට තාප්ප සහිතයි


අඩි 12ක පාර ඉඩමට ම ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඵල දරණ කොස් ගසක් ද ඇත 


බණ්ඩාරවත්ත හන්දියට මී. 100ක දුර 


කඩවත නගරයට මී. 500යි 


කඩවත අධිවේගී පිවිසුමට ආසන්නයි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම  පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු1,700,000.00 (ලක්ෂ 17යි) 


මිල සාකච්චා කරගත හැක 


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Gampaha, Kadawatha, Sri Lanka.

Land for sale in Kadawatha Gampaha district

SKU: VR221/13
₨1,700,000.00Price
bottom of page