Land for sale in Gampaha Ja-ela | Sri Lanka | V R All in One Click
top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල නගරයේ නිවන්දම ප්‍රදේශයෙන් පර්චස් 84ක ඉඩම විකිණීමට 


නිදන කාමර 2ක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් හා එළිමහන් නාන කාමරයක් සහිත කුඩා නිවසක් ද සහිතයි 


ඉඩම වටා කම්බි වැටකින් ආවරණය කර ඇත 


අඩි 10ක පාර ඉඩමට ම


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගස් 15ක්, කොස් ගස් 2ක්, කෙසෙල් ගස් කිහිපයක්, කුරුදු ගසක්, අඹ ගසක් හා සාදික්කා ගස් කිහිපයක් ද සහිතයි 


ජාඇල - නිවන්දම බස් පාරට විනාඩි 5ක දුර 


ජාඇල නගරයට කි.මී. 8යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්,  පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ආසන්නයි


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු225,000.00

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Gampaha, Ja-ela, Sri Lanka.

Land for sale in Ja-ela Niwandama Gampaha district

SKU: VR226/9
₨225,000.00Price
bottom of page