Land for sale in Ja-Ela Gampaha district | V R All in One Click
top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇල නගරයෙන් පර්චස් 59ක ඉඩම සමග නව නිවස විකිණීමට

 

නිදන කාමර 4, නාන කාමර 1,විශාල සාලය, මුලුතැන්ගෙය, වැරෙන්ඩාව සහ ගරාජය සහිත නිවසකි

 

80%ක පමණ වැඩ නිමකර ඇති නව නිවස

 

තම කැමැත්ත අනුව කැමති මෝස්තරයකින් ටයිල් අතුරා ගැනීම සහ සීලිම සකසා ගැනීම කරගත හැක

 

වර්ග අඩි 2000ට වඩා විශාල නිවසකි

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලූම පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

සම්පූර්ණ වට තාප්පය යොදා ඇත

 

කොළඹ - මීගමුව බස් මාර්ගයට උපරිම දුර මීටර් 900යි 

 

ජා-ඇල නගරයට දුර කි.මී 1යි

 

අඩි 20ට වැඩි පාර ඉඩමටම ඇත

 

ඉතාමත් නිස්කලංක පරිසරයකි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

මිල රුපියල් : ලක්ෂ 450යි

 

අමතන්න : +94703000933

Land for sale in Ja-Ela Gampaha district

SKU: VR234/12
₨45,000,000.00Price
bottom of page