Land for sale in Hasalaka town Kandy district / VR202008121750 | V R All in One Click
top of page

මහනුවර දිස්ත්‍රිකයේ හසලක නගරයෙන් පර්චස් 200ක ඉඩම විකිණීමට

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

තේක්ක ගස් 100ක් පමණ ඇත

මහියංගනය නුවර පාරට දුර මීටර් 300යි

පාසල්, සුපිරි වෙළඳසැල් සහ බැංකු ඇතුළු සියළුම පොදු අවශ්‍යතාවයන් අතේ දුරින් ඉටුකරගත හැක

පදිංචියට මෙන්ම ව්‍යාපාරික ස්ථානයකට වඩාත් සුදුසුයි

ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

පර්චසයක මිල : රු 60,000.00

අමතන්න : +94703000933

 

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න

(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg:PV00215092

Land for sale in Hasalaka town Kandy district / VR202008121750

SKU: VR202008121750
₨60,000.00Price
    bottom of page