Land for sale in Hambantota Tissamaharamaya Town in Hambantota district Sri Lank | V R All in One Click
top of page

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම නගරයේ 11 කණුව ප්‍රදේශයෙන් අක්කර 2ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, විශාල සාලයක් හා මුළුතැන්ගෙයක් සහිත අඩක් නිමකළ නිවසකි 


අඩි 40ක පාර ඉඩමට ම අැත 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


හොඳින් පල දරන පොල්, කජු, අඹ, බෙලි, අනෝදා, මුරුංගා වැනි ශාක වර්ග ද, හොඳින් වැඩුණු තේක්ක, බුරුත, පුළුන් වැනි ශාක වර්ග ද රාශියක් සහිතයි 


තිස්සමහාරාම -  කතරගම ප්‍රධාන පාරට මී. 250යි 


කතරගම නගරයට කි.මී. 6යි 


තිස්සමහාරාම නගරයට කි.මී. 11යි 


පාසලට කි.මී. 3.5ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් කි.මී. 6ක දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු15,000,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Hambantota Tissamaharamaya Town in Hambantota district Sri Lank

SKU: VR161/62305301537
₨15,000,000.00Price
    bottom of page