Land for sale in Hambantota Tangalle in Hambantota district Sri Lanka | V R All in One Click
top of page

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රදේශයෙන් අක්කර 2ක තැනිතලා ඉඩම විකිණීමට 

 

නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

අඩි 12ක පාර ඉඩමට ම ඇත 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 


කොස්, අඹ වැනි ශාක ඉඩමෙහි සිටුවා ඇත 

 

වීරකැටිය ප්‍රධාන පාරට කි.මී. 1.5ක දුර 

 

තංගල්ල නගරය කි. මී. 3.5ක දුරින් 

 

විතාරන්දෙණිය අධිවේගී පිවිසුමට කි.මී. 2යි 

 

පාසල මී. 400ක දුරින් 

 

රෝහලට මී. 100යි 

 

සුපිරි වෙළඳසැල කි.මී. 3.5ක දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

මිල රුපියල් ලක්ෂ 50යි

 

අමතන්න : +94703000933

 

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. ස්තුතියි !

Land for sale in Hambantota Tangalle in Hambantota district Sri Lanka

SKU: VR149/82303271623
₨5,000,000.00Price
    bottom of page