Land for sale in Hambantota Mirijjavila | V R All in One Click
top of page

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිරිජ්ජවිල ප්‍රදේශයෙන් පර්චස් 83ක ඉඩම සමග නිවස විකිණීමට 


යාබද නාන කාමර සහිත නිදන කාමර 6ක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් හා එළිමහන් වැසිකිළියක් සහිත අඩක් නිමකළ දෙමහල් නිවසකි 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


ඉඩම වටා තේක්ක ගස් සිටුවා ඇත 


හොඳින් ඵල දරන පොල් ගස් 4ක්, කොස් ගස් 2ක්, අඹ ගසක් හා තැඹිලි ගසක් ඇත 


කොළඹ - කතරගම ප්‍රධාන පාරට මී. 150යි 


හම්බන්තොට නගරයට කි.මී. 6යි 


පාසල මී. 500ක දුරින් 


මුහුදු වෙරළට මී. 200යි 


වරාය කි.මී. 1ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


පර්චසයක මිල : රු160,000.00

Land for sale in Hambantota Mirijjavila

SKU: VR184/92307241614
₨160,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page