Land for sale in Hambantota Middeniya Julampitiya in Hambantota district Sri Lan | V R All in One Click
top of page

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිද්දෙණිය නගරයේ ජූලම්පිටිය ප්‍රදේශයෙන් අක්කරයක ඉඩම සමග නිවස හා අක්කර 2ක කුඹුරු ඉඩම විකිණීමට  

 

• අක්කරයක ඉඩම සමග නිවස

නිදන කාමර 4ක්, නාන කාමර 4ක්, මුළුතැන්ගෙය, විසිත්ත කාමරය සහිත අඩක් නිමකල නිවසකි 

නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

හොඳින් ඵල දරන පොල් ගස් 15ක් හා ගම්මිරිස් වගාවක් ද සහිතයි 

මිද්දෙණිය - වලස්මුල්ල ප්‍රධාන පාරට මී. 50ක දුර 

මිද්දෙණිය නගරයට කි.මී. 6යි 

වලස්මුල්ල නගරයට කි.මී. 7ක දුර 

පාසලට මී. 200යි 

සුපිරි වෙළෙඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් වි. 15ක දුරින් 

මිල : රු6,000,000 

 

• අක්කර 2ක කුඹුරු ඉඩම

කන්න තුනම වගා කළ හැකි ඉඩමකි 

එක් කන්නයකට වී අමුණු 45ත් 50ත් අතර ප‍්‍රමාණයක් ලබාගත හැක 

මිල : රු7,000,000 

 

ඉඩම් දෙකම මුරුතවෙල ජලාශය ට යාබදව පිහිටා ඇති අතර වගා කටයුතු සඳහා ජලාශයෙන් ජලය ලබාගත හැක

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Hambantota Middeniya Julampitiya in Hambantota district Sri Lan

SKU: VR157/182305110942
₨6,000,000.00Price
    bottom of page