Land for sale in Hambantota Middeniya | Sri L | V R All in One Click
top of page

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිද්දෙණිය නගරයෙන් පර්චස් 340ක තැනිතලා ඉඩම විකිණීමට 


නිදන කාමර 4ක් සහිත අංගසම්පූර්ණ නිවසක් ද සහිතයි 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත කොන්ක්‍රීට් පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


වරකට ලක්ෂ 25ක පමණ ආදායමක් ලබාගත හැකි ගම්මිරිස් වගාවක් ද සහිතයි 


මිද්දෙණිය - අහුංගම ප්‍රධාන පාරට කි.මී. 1යි 


මිද්දෙණිය නගරයට කි.මී. 1ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු60,000.00

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Hambantota, Middeniya, Sri Lanka.

Land for sale in Middeniya Hambantota district

SKU: VR200/92308281429
₨60,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page