Land for sale in Hambantota Mattala in Hambantota district in Sri Lanka | V R All in One Click
top of page

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්තල ගුවන්තොටුපල අසලින් පර්චස් 40ක තැනිතලා ඉඩම විකිණීමට 


අඩි 20ක පාර ඉඩමට ම ඇත 


සංචාරක හෝටල් ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


ඉඩමට එහා පසින් වැවක් ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


පිරිසිදු සින්නක්කර ඔප්පු

 

කොළඹ - කතරගම ප්‍රධාන පාරට වි. 10යි 


හම්බන්තොට නගරයට කි.මී. 22යි 


අධිවේගී මාර්ගයට මී. 800යි 


හම්බන්තොට වරාය පේන දුරින් 


ලුණුගම්වෙහෙරට කි.මී. 15යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

විදේශ ගතවන බැවින් ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි


පර්චසයක මිල : රු175,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Hambantota Mattala in Hambantota district in Sri Lanka

SKU: VR162/82305261446
₨175,000.00Price
    bottom of page