Land for sale in Hambantota Beliatta in Hambantota district Sri Lanka | V R All in One Click
top of page

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත නගරයේ හෙට්ටියාවල ප්‍රදේශයෙන් පර්චස් 40ක  තනි තැනිතලා හතරැස් ඉඩම විකිණීමට 

 

ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 

 

අඩි 5ක පාර ඉඩමට ම ඇත  

 

නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පදිංචියට ඉතා සුදුසු ප්‍රදේශයකි 

 

පිරිසිඳු සින්නක්කර ඔප්පු 

 

හොඳින් වැඩුණු ඇට්ටෝනියා, සපු, පොල්, දෙල්, කෝන්, මොර, පුවක් වැනි ශාක රාශියක් ඇත 

 

බෙලිඅත්ත ‍ප්‍රධාන පාරට මී. 50ක දුර 

 

හෙට්ටියාවල නගරයට මී. 200යි 

 

කිරින්ද නගරයට කි.මී. 4ක දුර 

 

පාසල මී. 200ක් දුරින් 

 

රෝහලට කි.මී. 5යි 

 

සුපිරි වෙළෙඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රාජ්‍ය හා පෞද්ගලික බැංකු සියල්ල කි.මී. 4ක දුරින් 

 

පර්චසයක මිල : රු90,000

 

අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිලෙහි වෙනසක් සිදු කර ගත හැක

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Hambantota Beliatta in Hambantota district Sri Lanka

SKU: VR151/202304111329
₨90,000.00Price
    bottom of page