Land for sale in Hambantota Beliatta | V R All in One Click
top of page

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත නගරයේ දම්මුල්ල ප්‍රදේශයෙන් පර්චස් 30ක ඉඩම විකිණීමට 


තැනිතලා හරි හතරැස් ඉඩමකි 


අඩි 20ක ඉන්ටලොග් කැට ඇල්ලූ පාර ඉඩමට ම අැත 


නල ජලය, තෙකලා විදුලිය ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගසක් ඇත 


බෙලිඅත්ත - මිද්දෙණිය ප්‍රධාන පාරට මී. 75යි 


දම්මුල්ල හන්දියට මී. 500යි 


බෙලිඅත්ත නගරයට කි.මී. 2.5ක දුර 


ප්‍රාථමික පාසලක් මී. 500ක දුරින් අැත


මහා විද්‍යාල 3ක් කි.මී. 2ක දුරින් 


දුම්රිය නැවතුම් පොළට කි.මී. 3යි 


අධිවේගී පිවිසුමට කි.මී. 2යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු අැතුළු සියලුම පොදු පහසුකම් සඳහා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු225,000.00

Land for sale in Hambantota Beliatta

SKU: VR167/152306211205
₨225,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page