Land for sale in Hambantota Barawakumbuka in Hambantota district Sri Lanka | V R All in One Click
top of page

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බරවකුඹුක ප්‍රදේශයෙන් පර්චස් 15ක ඉඩම විකිණීමට 

 

තනි මහල් ගොඩනැගිල්ලක් සඳහා අත්තිවාරම් යොදා ඇත 

 

ඉඩම වටා අඩි 11ක් උස තාප්පයක් යොදා ඇත

 

ස්වයංක්‍රීය ගේට්ටු සහිතයි  

 

කාපට් පාර ඉඩමට ම ඇත 

 

පරිභෝජනයට ගත හැකි පිරිසිඳු ජලය සහිත ළිඳක්ද, තෙකලා විදුලිය හා දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

ව්‍යාපාරයකට ඉතා සුදුසුයි

 

පිරිසිඳු සින්නක්කර ඔප්පු 

 

අඟුණකොළපැලැස්ස - ඇඹිලිපිටිය ප්‍රධාන පාරට මී. 100යි 

 

අඟුණකොළපැලැස්ස නගරයට කි.මී. 5යි  

 

බරවකුඹුක නගරයට කි.මී. 5යි 

 

අඟුණකොළපැලැස්ස පොළට කි.මී. 5යි 

 

බරවකුඹුක පොළට කි.මී. 5යි 

 

බරවකුඹුක අධිවේගී පිවිසුමට කි.මී. 4.5ක දුර 

 

රජයේ පාසලට මී. 200යි 

 

සියලුම පොදු පහසුකම් කි.මී. 5ක දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල - රු3,000,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Hambantota Barawakumbuka in Hambantota district Sri Lanka

SKU: VR149/132304181140
₨3,000,000.00Price
    bottom of page