Land for sale in Hambantota Agunakolapelessa Jadura in Hambantota district | V R All in One Click
top of page

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොළපැලැස්ස නගරයේ ජඳුර ප්‍රදේශයෙන් පර්චස් 80ක ඉඩම සමග නිවස විකිණීමට

 

නිදන කාමර 3ක් හා සාලයක් සහිත අඩක් නිමකල නිවසකි 

 

ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 

 

අඩි 15ක පාර ඉඩමට ම 

 

නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

හොඳින් ඵල දරණ පොල් ගස් 6ක්, කෙසෙල් වගාවක් හා කොස් ගස් කිහිපයක් ද, තේක්ක හා පොල් පැළ 35ක් ද, ගම්මිරිස් වගාවක් ද පැෂන් වගාවක් ද සහිතයි 

 

ඉඩමට එහා පසින් පෞරාණික විහාරයක් ඇත

 

වීරකැටිය -  අඟුණකොළපැලැස්ස  ප්‍රධාන පාරට වි. 4යි 

 

අගුණකොලපැලැස්ස නගරයට කි.මී. 4ක දුර 

 

රජයේ පාසලට දුර මී. 800යි 

 

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් කි.මී. 4ක දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු4,000,000

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Hambantota Agunakolapelessa Jadura in Hambantota district

SKU: VR156/202305041316
₨4,000,000.00Price
    bottom of page