Land for sale in Habarana town Anuradhapura district | V R All in One Click
top of page

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හබරණ නගරයේ ත්‍රීසිංහගම ප්‍රදේශයෙන්  පර්චස් 120ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 5ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් , විසිත්ත කාමරයක් හා එළිමහන් වැසිකිළියක් සහිත නිවසකි 


අඩි 15ක කොන්ක්‍රීට් පාර ඉඩමට ම ඇත 


නළ ජලය, විදුලිය හා පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද සහිතයි 


හොඳින් ඵල දරන පොල් ගස් 50ක්, කොස්, දෙල්, අඹ, දෙහි, දොඩම් වැනි ශාක රාශියක් සහිතයි 


පොළොන්නරුව -  මඩකළපුව ප්‍රධාන පාරට කි.මී. 1යි 


හබරණ නගරයට කි.මී. 2යි 


මොරගස්වැව පාසල පයින් යන දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් කි.මී. 2ක දුරින්

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු7,500,000.00 


අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිල ගනන් පිළිබඳ සාකච්ඡා කර වෙනසක් සිදුකර ගත හැක

Land for sale in Habarana town Anuradhapura district

SKU: VR165/12306160955
₨7,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page