top of page

මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ නගරයට ආසන්නව වැලිගල්ල ප්‍රදේශයෙන් පර්චස් 308.25ක ඉඩම විකිණීමට

 

නිදන කාමර තුනක නිවසක් ද සහිතයි

 

ජලය, විදුලිය සහ දුරකතන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

 

කරාබු, ගම්මිරිස්, කොකෝ සහ මහෝගනී වැනි මිශ්‍ර වගාව ඇත

 

හන්තානය, අම්බුලුවාව සහ සිරිපාදය ඉඩමේ සිට දැකිය හැක

 

ඉඩමට පිවිසීම සඳහා මාර්ග දෙකක් ඇත

 

මහනුවර මාර්ගයට මීටර් 500යි

 

සංචාරක කර්මාන්තය සඳහා යොදා ගැනීමට වඩාත් සුදුසුයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

පර්චසයක මිල : රු 125,000.00

 

අමතන්න : +94759101345 / +94714001266

Land For Sale In Gampola Weligalla / VR202003110930

SKU: VR202003110930
₨125,000.00Price
    bottom of page