top of page

මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොල නගරයෙන් රිසවේශන් සමග පර්චස් 80ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත අංග සම්පූර්ණ නිවසකි 


ඉඩම ඉදිරිපසින් ඇල පාරකට මායිම්ව ඇත 


අලංකාර මනරම් වටපිටාවක් සහිතයි 


ඉඩමේ දෙපැත්තක් වැටකින් ආවරණය කර ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත 


ව්‍යාපාරික ස්ථානයකට වඩාත් සුදුසුයි 


හොඳින් වැඩුණු කොස් ගස් හා කිතුල් ගස් කිහිපයක් ද, පොල් ගස් 2ක්, තැඹිලි ගස් 3ක්, මහෝගනී ගස් 6ක් හා දෙල් ගස් කිහිපයක් ද, සාදික්කා, කොකෝවා, කරාබු නැටි වැනි සුළු අපනයන භෝග ද, හොඳින් ඵල දරන රඹුටන් ගස් 10ක්, දූරියන් ගස් 5ක්, කොකෝවා, අලිපේර වැනි පලතුරු වර්ග රාශියක් ද සහිතයි 


ගම්පොල - නුවර ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


ගම්පොළ නගරයට කි.මී. 1.5යි 


පාසල් කිහිපයක් විනාඩි 10ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 
වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු15,000,000.00 (ලක්ෂ 150යි)


අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිලෙහි වෙනසක් සිදුකර ගත හැක

Land for sale in Gampola town Kandy district

SKU: VR186/102307281438
₨15,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page