top of page

මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ නගරයේ ජයමල්පුර ප්‍රදේශයෙන් පර්චස් 35ක ඉඩම විකිණීමට 


බෑවුමක් සහිත ඇළ මාර්ගයකට මායිම්ව පිහිටි ඉඩමකි 


ඉතා අලංකාර දැකුම්කළු වටපිටාවක් සහිතයි 


අඩි 15ක කොන්ක්‍රීට් පාර ඉඩමට ම ඇත 


පදිංචියට, හෝටලයකට හෝ කබානා සෑදීම සඳහා සුදුසුයි 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


හොඳින් ඵල දරන කොස් ගස් 6ක්, පොල් හා පුවක් ගස් කිහිපයක් ද, හොඳින් වැඩුණු මහෝගනි ගස් කිහිපයක් ද සහිතයි 


නාවලපිටිය - ගම්පොල ප්‍රධාන පාරට මී. 400ක දුර 


ගම්පොළ නගරයට කි.මී. 4යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු200,000.00

Land for sale in Gampola Jayamalpura Kandy district

SKU: VR180/42307141417
₨200,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page