top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ නගරයේ කුඹල්ඔළුව ප්‍රදේශයෙන් පර්චස් 40ක ඉඩම විකිණීමට 


ඉඩම වටා මායිම් කණු යොදා වෙන්කර ඇත 


අඩි 12ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් හා කොස් ගස් කිහිපයක් ද, වැඩුණු මහෝගනි ගස් කිහිපයක් ද ඇත 


වේයන්ගොඩ - මල්ලැහැව ප්‍රධාන පාරට මී. 10ක දුර 


පස්යාල - නුවර ප්‍රධාන පාරට කි.මී.5යි 


නිට්ටඹුව නගරයට කි.මී. 4යි 


වේයන්ගොඩ නගරයට කි.මී. 4යි 


පාසල් 3ක් ඉඩමට ආසන්නයෙන් අැත 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ආසන්නයි 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු150,000.00 


මිල සාකච්ඡා කරගත හැක

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Gampaha, Veyangoda, Sri Lanka.

 

 

Click here for location

Land for sale in Veyangoda Kumbaloluwa Gampaha district

SKU: VR200/72308281350
₨150,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page