Land for sale in Galle Karandeniya Koswathumanana | V R All in One Click
top of page

ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය නගරයේ කොස්වතුමානාන ප්‍රදේශයෙන් පර්චස් 75ක තැනිතලා ඉඩම විකිණීමට 


අඩි 12 ක පාර ඉඩමට ම අැත 


විදුලිය හා දුරකතන අැතුළු සියලු පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඇල්පිටිය - අම්බලන්ගොඩ ප්‍රධාන පාරට මී. 150යි 


කරන්දෙණිය නගරයට කි.මී. 2යි


ඇල්පිටිය නගරයට කි.මී. 6යි


පාසල මී. 500ක දුරින්


අධිවේගී පිවිසුමට කි.මී. 2යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු300,000.00

Land for sale in Galle Karandeniya Koswathumanana

SKU: VR173/62307151643
₨300,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page