Land for sale in Galle Hapugala | V R All in One Click
top of page

ගාල්ල දිස්ත්‍රික්කයේ හපුගල නගරයෙන් පර්චස් 16ක ඉඩම විකිණීමට 


තැනිතලා ඉඩමකි


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


අඩි 12ක පාර ඉඩමට ම


නිදහස් නිස්කලංක වටපිටාවකින් යුක්තයි 


නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


කෙසෙල් වගාවක් ද සහිතයි 


හපුගල - බටුවන්තුඩාව ප්‍රධාන පාරට මී. 500යි 


හපුගල හන්දියට කි.මී. 1.5යි 


ගාල්ල නගරයට කි.මී. 3.5යි 


Mount calvery ජාත්‍යන්තර පාසල ඉඩම ආසන්නයේ පිහිටා ඇත 


කරාපිටිය රෝහලට ආසන්නයි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සදහා ඉතා ආසන්නයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු350,000.00

Land for sale in Galle Hapugala

SKU: VR168/142306231124
₨350,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page