Land for sale in Galle Epitiya | Sri Lanka | V R All in One Click
top of page

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය නගරයේ කුරුඳුගහහැතැක්ම - ඇල්ල ප්‍රදේශයෙන් පර්චස් 31ක තේ වගාව සහිත ඉඩම විකිණීමට 


දැනට ආදායමක් ලබන තේ වගාවකි


වර්ග අඩි 100ක පමණ කුඩා කාමරයක් ද ඇත 


අඩි 12ක පාර ඉඩමට ම


ළිං ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


සංචාරක ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


කුරුඳුගහහැතැක්ම - ඇල්ල ප්‍රධාන පාරට මී. 600 යි 


කුරුඳුගහහැතැක්ම නගරයට කි.මී. 4ක දුර 


ඇල්පිටිය නගරයට කි.මී. 5ක දුර 


පාසල කි.මී. 4ක දුරින් 


අධිවේගී පිවිසුමට කි.මී. 4යි 


යෝජිත ඇල්පිටිය ප්ලාන්ටේෂන්හි පිහිටි adventure park සඳහා ද ඉතා ආසන්නයි


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින්

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු2,500,000.00 (ලක්ෂ 25යි)

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Galle, Elpitiya, Sri Lanka.

Land for sale in Galle Elpitiya Kurundugahahethekma

SKU: VR200/32308261147
₨2,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page