Land for sale in Eppawala Poththegama Anuradhapura district | V R All in One Click
top of page

අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල නගරයේ පොත්තේගම ප්‍රදේශයෙන් පර්චස් 10ක තැනිතලා ඉඩම විකිණීමට


ඉඩම වටා කම්බි වැටකින් ආවරණය කර ඇත 


නල ජලය, විදුලිය හා දුරකථන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගසක් ද ඇත 


පදිංචියට හෝ ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි


එප්පාවල - අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


එප්පාවල නගරය කි.මී. 2ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු1,550,000.00 (ලක්ෂ 15.5යි)

 

බැංකු ණය පහසුකම් ලබාගත හැක

 


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Anuradhapura, Eppawala, Sri Lanka.

Land for sale in Eppawala Poththegama Anuradhapura district

SKU: VR223/12
₨1,550,000.00Price
bottom of page