top of page

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ නගරයට අාසන්නයෙන් පර්චස් 33ක ඉඩම විකිණීමට 


ඉඩම වටා මායිම් වෙන් කර ඇත 


අඩි 10ක පාර ඉඩමට ම


පදිංචියට සුදුසු වැදගත් සමාජ වටපිටාවක් සහිතයි


නල ජලය, විදුලිය දුරකථන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


දැනට ආදායම් ලබන තේ වගාවක් හා රබර් වගාවක් ඇත 


ඇහැලියගොඩ - බෝපැත්ත බස් පාරට මී. 75ක දුර 


අැහැලියගොඩ නගරයට කි.මී. 1.5යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු130,000.00 


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Ratnapura, Eheliyagoda, Sri Lanka.

Land for sale in Eheliyagoda Ratnapura district

SKU: VR226/12
₨130,000.00Price
bottom of page