Land for sale in Dodangoda town Kalutara district | V R All in One Click
top of page

කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ නගරයෙන් අක්කරයක ඉඩම විකිණීමට 


තැනිතලා හතරැස් ඉඩමකි 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


අඩි 15ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


මතුගම - කොළඹ ප්‍රධාන පාරට මී. 300යි 


දොඩංගොඩ නගරයට මී. 500ක දුර 


පාසල පයින් යන දුරින් ඇත


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ, පොලිස් ස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

පර්චසයක මිල : රු295,000.00 


අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිලෙහි වෙනසක් සිදුකර ගත

Land for sale in Dodangoda town Kalutara district

SKU: VR186/72307271344
₨295,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page