Land for sale in Matara Diyagaha | Sri Lanka | V R All in One Click
top of page

මාතර දිස්ත්‍රික්කයේ දියගහ ප්‍රදේශයෙන් පර්චස් 75ක ඉඩම විකිණීමට 


ඉඩම වටා කම්බි වැටකින් ආවරණය කර ගේට්ටු යොදා ඇත  


කොන්ක්‍රීට් පාර ඉඩමට ම


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


වගාවකට හෝ පදිංචියට වඩාත් සුදුසුයි 


හොඳින් ඵල දරන පොල් ගස් කීපයක් හා තේක්ක පැල කිහිපයක් ද සහිතයි  


මාතර නගරය කි.මී. 10ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ආසන්නයි 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු6,500,000.00 (ලක්ෂ 65යි)

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Matara, Sri Lanka.

Land for sale in Diyagaha Matara district

SKU: VR224/4
₨6,500,000.00Price
bottom of page