Land for sale in Matara Devinuwara |Sri Lanka | V R All in One Click
top of page

මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර නගරයේ අංගහවත්ත ප්‍රදේශයෙන් පර්චස් 40ක ඉඩම විකිණීමට 


වට තාප්ප සහිතයි 


අඩි 8ක තාර පාර ඉඩමට ම ඇත


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගස් 4ක්, කොස් ගසක් හා අඹ ගසක් ද, හොඳින් වැඩුණු ඇට්ටෝනියා ගසක් ද ඇත 


මාතර - තංගල්ල ප්‍රධාන පාරට යාර 250යි 


දෙවිනුවර නගරයට ඉතා ආසන්නයි 


මාතර නගරයට හැතැප්ම 3යි 


තැපැල් කාර්යාලය හා ඉන්ධන පිරවුම්හල පයින් යන දුරින් 


දෙවිනුවර දේවාලයට ඉතා ආසන්නයි 


රුහුණු විශ්වවිද්‍යාලයට හැතැප්ම 1යි 


සුපිරි වෙළඳසැල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු450,000.00


මිල පිලිබඳ සාකච්ඡා කරගත හැක

Land for sale in Devinuwara Angahawaththa Matara district

SKU: VR190/72308051311
₨450,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page