Land for sale in Deraniyagala Udabage Kegalle district | V R All in One Click
top of page

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල නගරයේ උඩභාගේ හන්දියෙන් අක්කර 27ක තැනිතලා ඉඩම විකිණීමට 


ඇළ මාර්ගයකට මායිම්ව පිහිටි ඉඩමකි 


අඩි 12ක පාර ඉඩමට ම අැත


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් වැඩුණු මහෝගනි, තේක්ක, කොස්, අැට්ටෝනියා වැනි දැවමය වටිනාකමක් සහිත ශාක රාශියක් ඇත 


අවිස්සාවේල්ල - දැරණියගල ප්‍රධාන පාරට මී. 500යි 


දැරණියගල නගරයට කි.මී. 7ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


අක්කරයක මිල : රු400,000.00

Land for sale in Deraniyagala Udabage Kegalle district

SKU: VR181/82307181538
₨400,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page