Land for sale in Dehiattakandiya Ampara district | V R All in One Click
top of page

අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය නගරයේ කදිරපුර ප්‍රදේශයෙන් අක්කර 2.5ක කුඹුරු ඉඩම හා පර්චස් 80ක ඉඩම සමග නිවස විකිණීමට  


කුඹුරු ඉඩම 

මහවැලි ජල ව්‍යාපෘතියෙන් වගාවන් සඳහා ජලය ලබා ගන්නා අතර දැනට වගා කටයුතු සිදුවේ


පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

දෙහිඅත්තකන්ඩිය -  අරණගංවිල ප්‍රධාන පාරට කි.මී. 2.5ක දුර 


ඉඩම සමග නිවස 

නිදන කාමර 3ක්, විසිත්ත කාමරයක් හා මුළුතැන්ගෙයක් සහිත නිවසකි 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගස් 20ක් හා අඹ ගස් 2ක් ඇත 


දෙහිඅත්තකණ්ඩිය -  අරණගංවිල ප්‍රධාන පාරට මී. 250යි 


දෙහිඅත්තකණ්ඩිය නගරයට කි.මී. 4යි 


දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලට කි.මී. 4ක දුර 


ඇලකන්ද මහා විද්‍යාලය කි.මී. 2ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 


මිල : රු10,000,000.00 (ලක්ෂ 100යි)

Land for sale in Dehiattakandiya Ampara district

SKU: VR184/132307251222
₨10,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page