Land for sale in Danovita Gampaha district 234/14 | V R All in One Click
top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ දංඕවිට නගරයෙන්ම පර්චස් 42ක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 5, සාලය, කුස්සිය සහ කෑම කාමරය සහිත නිවසකි 

 

විදුලිය සහ දුරකථන පහසුකම්ද ඇත 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

ඉඩමටම විහිදුණු කොන්ක්‍රීට් පාර

 

මහෝගනී, අඹ, පොල් සහ කෙසෙල් වැනි ගස් වර්ගද සහිතයි 

 

කොළඹ - නුවර පාරට කි.මී 1යි 

 

වරකපොළ - අල්ගම පාරට මීටර් 250යි

 

දංඕවිට නගරයට විනාඩි 5ක දුර

 

වරකපොළ නගරයට විනාඩි 15යි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

මිල රුපියල් : ලක්ෂ 40යි

 

අමතන්න : +94703000933

Land for sale in Danovita Gampaha district 234/14

SKU: VR234/14
₨4,000,000.00Price
bottom of page