top of page

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නගරයෙන් පර්චස් 70ක ඉඩම විකිණීමට

 

සම්පූර්ණ තැනිතලා ඉඩමකි

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

අඩි 12ක පාර ඉඩමටම ඇත

 

නගර සීමාවට අයත් ස්ථානයකි

 

දඹුල්ල ඔරලෝසු කණුවට දුර මීටර් 250යි

 

විදුලිබල මණ්ඩලයට ඉතාමත් ආසන්නව පිහිටි ස්ථානයකි

 

පදිංචිය සඳහා නිවාස ඉදිකිරීමට හෝ තොග ගබඩාවකට, හෝටලයකට, ගරාජයකට හෝ ඕනෑම ව්‍යාපාරයකට ඉතාමත් සුදුසුයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

පර්චසයක මිල : රු500,000.00

 

අමතන්න : +947793724 x x

 

Location : Click here

Land For Sale In Dambulla Town Matale District / VR202206211152

SKU: VR202206211152
₨500,000.00Price
    bottom of page