Land for sale in Dambulla town Matale district | V R All in One Click
top of page

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නගරයෙන් පර්චස්  97.5ක ඉඩම විකිණීමට 


ඉඩම වටා කම්බි වැටකින් ආවරණය කර ඇත 


අඩි 14ක පාර ඉඩමට ම 


වැවකට ආසන්නව පිහිටි ඉඩමකි 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


අලුතින් කපන ලද ළිඳක් ද ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


පදිංචියට හෝ හෝටල් ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


හොඳින් ඵල දරණ පොල් ගස් 2ක් හා තේක්ක ගස් කිහිපයක් ද ඇත 


දඹුල්ල - කණ්ඩලම ප්‍රධාන පාරට මී. 300යි 


දඹුල්ල නගරයට කි.මී. 1ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ පාසල්, පන්සල, පොල ඇතුළු සියලුම නාගරික හා පොදු පහසුකම් අතේ දුරින්

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 

 
පර්චසයක මිල : රු110,000.00

Land for sale in Dambulla town Matale district

SKU: VR193/102308101516
₨110,000.00Price
    • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page