top of page

මාතලේ දිස්ත්‍රික්කයේ තලකිරියාගම ප්‍රදේශයෙන් අක්කර 1යි පර්චස් 64ක ඉඩම විකිණීමට

 

හතරැස් තැනිතලා ඉඩමකි

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

තලකිරියාගම හන්දියට දුර කි.මී 1යි

 

සියලුම පහසුකම් සහිත දඹුල්ල නගරයට දුර කි.මී 9යි

 

පාසල් සීමාවට ඇතුලත් වේ

 

යෝජිත අධිවේගී මාර්ග පිවිසුමට ද ආසන්නයි

 

වගා කටයුතු සඳහා යොදාගැනීමට වඩාත් යෝග්‍යයවේ

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු4,100,000.00

 

අමතන්න : +94778173828

Land For Sale In Dambulla Thalakiriyagama Matale District / VR202206021701

SKU: VR202206021701
₨4,100,000.00Price
  • හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා පැමිණ ඉඩම නැරඹීමෙන් පසු මිල ගණන් සාකච්චා කර ගැනීම වඩාත් සුදුසුයි

bottom of page