Land for sale in Gampaha Biyagama | Sri Lanka | V R All in One Click
top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම නගරයේ සපුගස්කන්ද ප්‍රදේශයේ සමෘද්ධි මාවතේ පිහිටි පර්චස් 10ක තැනිතලා ඉඩම විකිණීමට 


ඉඩම වටා මායිම් වෙන් කර ඇත 


අඩි 15ක පාර ඉඩමට ම


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


කිරිබත්ගොඩ - කඩුවෙල ප්‍රධාන පාරට මී. 150ක දුර 


සපුගස්කන්දට කි.මී. 2යි


බියගම නගරය හා කිරිබත්ගොඩ නගරය කි.මී. 6ක දුරින් 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි  


වැඩිම ඉල්ලුමට දෙමි  


මිල : රු7,000,000.00 (ලක්ෂ 70යි) 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Gampaha, Biyagama, Sri Lanka.

Land for sale in Biyagama Sapugaskanda Gampaha district

SKU: VR229/7
₨7,000,000.00Price
bottom of page